මහත්මය අමනුශ්‍ය දෝෂයක් නොවන කලු ශක්තිය සදහා මහාදේව ආරක්ෂාව දාගත්ත.මාස 8කට කලින්.ඒක දැම්මට පස්සෙ ලෙඩරෝග වලට බෙහෙත් බොනව.ඒත් තාම කිසිම සුවයක්නෑනෙ.මහාදේව ආරක්ෂාව දාගත් අයගෙ ලෙඩරෝග සුවකරගැනීමට බෙහෙත් නැතුව වෙන කලහැකි ක්‍රමවේද නැද්ද ? ලෙඩරෝග එකවර ගොඩක් තියෙන නිසා ඒ ඔක්කොටම බෙහෙත් එකවර කරන්නත් බෑ.බඩේ ගැස්ට්‍රයිටිස් අසනීපයට දැනට බොන්නෙ.කිසිම සුවයක් නැති නිසා එපාවෙලා ඉන්නෙ ජීවිතෙත්.වයස 30යි.තෙරුවන් සරණයි
මහා දෙවියන්ගේ නේත්‍රා අපිට ලැබුණු බව පෙන්නුම් කරන ලක්ෂණ මොනාද අයියේ? කුඩාවියේ පටන් ශිව දෙවියන් කෙරෙහි භක්තිකයක් පැවතීම. සිහිනෙන් ශිව දෙවියන් දැකීම හා රත්තරන් පාට නාගයන් සිහිනෙන් දැකීම සහ නිතරම ₹ඕම් නමඃ ශිවාය " මන්ත්‍රය භාවනාව ආකාරයට වැඩිමට නිතරම සිත් දීම සහ නළල මැද නිතරම vibrate වෙන නිසා ඉස් මුදුන රිදෙන නිසාත් කොන්ද දිගේ ශක්තියක් වගේ දෙයක් ගමන් කරනවා වගේ දැනෙන නිසාත් මන් මේ අහන්නේ අයියේ? මහා දෙවියන්ගේ නේත්‍රා ලැබෙන බවට සලකුණු මොනද? ඒ ශක්තිය හරි අකාරව වඩව ගැනීමට නොහැකි වුවෙකු ඒ ශක්තිය අවධි කරන්නේ කෙසේද...?
මහත්තයා එතකොට මේ මනුස්ස ලෝකෙට දෙව්වරුන්ට ඉස්සෙල්ලාම වඩින තැනක් තියෙනවාද බ්‍රහ්මයෝ වඩින්න තැනක් වෙනම තියෙනවද අපට ඒක පොඩ්ඩක් කියල දෙන්නකෝ
One adult person said that she sees spirits from age 8 .. how it is possible? Can children accept waram when they dont understand this subject?
අයියේ, මන් අහලා තියෙනවා මනසින් පදාර්ථමට ශක්තීන් වලට අදාල දේවලුත් වෙනස් කරන්න පුලුවන් කියලා, ඒ කියන්නේ තමන්ගේම ලෙඩ හොද කර ගන්න පුලුවන්, තමන්ට තමන්ගේම DNA reprogram කර ගන්න පුලුවන් වගේ දේවල්, මේවා වෙන්න පුලුවනද ? Law of attraction වල මිනිසුන් visualize කරන දේ හම්බෙනවා කියලා අහලා තියෙනවා, අමනුස්සයන්ටත් visualize කරන දේ හම්බෙන එකයි මිනිසුන්ට හම්බෙන එකයි සම්බන්ධ කමක් තියෙනවාද? සහ මනස කියන දේ ඇත්තටම කොහෙද තියෙන්නේ. ඔයා මනස ගැන videos කරද්දී මේවා ගැනත් විස්තර කරලා කියන්න. බොහොම පින්🙏
යක්කුන්ව භාර කරන එක ලොකු මෝඩකමක් වැඩේ දෙල් වෙනවා කියලා කියන්න හේතුව මොකක්ද කියලා කියන්නකෝ 🙄
Mark this as seen ?