Avatar
@CeylonBeatsHQ May - 29 - 2026

අයියෙ මේ AI දියුණුව එක්ක අපි දැං ඉගෙන ගතයුතු පැති මොනවද ඉදිරියට ඉතුරුවෙන ජොබ්ස් මොනවද... අළුත් ජොබ්ස් මොනවද ඇතිවනපුළුවන් නම් ඒ ජොබ් ටයිටල් එක්කම කියන්න ඔයා software engineer කෙනෙක් නිසා ඒ ගැන අවබෝධයක් තියෙනවා කියල හිතනව

Avatar
@AsankaDinushani May - 28 - 2026

මහත්තයා දේව ආරක්ෂා ව දා ගත්තයින් පස්සේ අපේ දරුවො ගැන ප්‍රාර්ථනා කරන්න .අපේ ප්‍රාර්ථනා ඔස්සෙ එයාලගේ සුභසිද්ධිය හදන්න අපිට පුළුවන් ද මහත්මයා.

Avatar
@ChamikaraBandaraFilm May - 28 - 2026

Porn, Porn බැලීම, බලමින් ස්වයං වින්දනය කිරීම සහ අමනුෂ්‍යයින් අතර සම්බන්ධයක් තියෙනවා ද?

Avatar
@TEAMmightys May - 25 - 2026

මහත්තයා මහදේව ආරක්ෂාව දැම්මහම.. එයාලගේ තිබුනු වැරදි පුරුදු වලින් මිදෙනවද... වැරදි පැත්තට යන්න පුලුවන්ද ??? ඇසුරු කරන සමහරක් දුසිරිත් අය ඒ අයගෙන් ඇත් වීමක් වෙනවද... මිනිස්සු පුරුදු උන දේවල් තියනවානේ මත්ද්‍රව්‍ය වගේ ඒවාගෙන් මිදෙනවාද.. ගොඩාක් තරුන අයගෙ නරක ඇබ්බැහිවීම් නවතිනවද..

Avatar
@srilanka-n9v May - 25 - 2026

ඔයාගේ ගුරා කවුද, කෙලින් උත්තරයක්✌️👍

Avatar
@srilanka-n9v May - 25 - 2026

ඔයා ලියලා තියාගන්න ඉස්සරහට, පස්සේ කියන්න kiiwa කිසි දෙයක් ඔයා කියලා නෑ ✌️මම නිලංග

1 2 3 4 5

ඔබ මේක බැලුවා කියා සටහන් කරගන්නද ?

Mark this as seen ?