ගුරුතුමනි මට සිහි වරම තියෙන්නෙ .නවගමුව පත්තිනි දේවාලෙට යන්න කියල පෙන්නුම් කරා මොනවද පූජා කරන්න ඕනේ කියලත් පෙන්නුම් කරා.ඒත් මම අහලා තියෙනව සිද්දස්තානයට යනකොට එතන ඉන්න කපුවෝ එහෙම සමහරක් අයගෙ වරම නාතින්ව ඇදල ගන්න පුලුවන්ලු නැත්තම් හිර කරන්න පුලුවන්ලු.මට මේ ගැන විස්තර පැහැදිලි කරලා දෙන්න ගුරුතුමනි ගොඩාක් පින් සිද්ද වෙනව.🙏🙏🙏 එහෙම සිද්දස්තනෙට යන්න මට ආරක්ෂාවට සුරයක් දාගන්න ඕනෙද ගුරුතුමනි
අයිය කිව්වා, දන් දුන්නහම ආනිශංස වශයෙන් අර බල්ලට ජිවිත මෙච්චරයි, මනුස්සයෙක්ට මෙච්චරයි කියල තියන එව්වා වැරදි කියල, කොහොමත් සිතනේ මුල් වෙන්නේ, එත් default කර්ම විපාකයක් තියෙන්නේ ඕනේ නේද, පින විතරක් නෙමෙයි එතකොට පවත් එහෙමනේ EX--- අම්බපාලි මහා රහත් තෙරණින් වහන්සේ, කලින් බුද්ධ සාසනයක, කව්රු හරි අපවිත්‍ර කරලා තිබ්බ එකට නරක වචනයක් කියල තිබ්බ, හැබැයි එය රහත් තෙරනියක් එහෙම කෙරේ කියල දැනන් හිටියේ නැහැනේ, ඒ කිව්ව එකට පස්සේ ආත්මේ නිරයට ගියා, තව මනුෂ්‍ය අතම භව 10000 යනකන් ගණිකාවක් උනා, source-(පරමත්ථ දීපණී නම් ථේරී ගාථාට්ඨකථ) මන් අහන ප්‍රශ්නේ තේරුනාද? රහත් තෙරනියක් කියල දැනන් හිටියේ නැහැනේ ,රහත් තෙරනියකට කියන චේතනවින් නොකරත්, එත් ලොකු අකුසලයක් වෙලානේ....default කර්ම විපාකයක් තියනවද, ලොකු චේතනාවකින් නොකරත් සත්තුන්ට වෙනෙම, රහතන් වහන්සේලාට වෙනම?
හාමුදුරුවන්ට මුදල් පරිත්‍යාග කිරීම ගැන මෙිකද කියන්නෙ.
අයියේ ජෝතිශයයෙන් ඉදිරියට කසාද බැන්දම කසාදේ කැඩෙනවා කියලා තියෙන කෙනෙක්ට පින් ශක්තිය වැඩි කරලා ඒක හරිගස්සන්න ක්‍රමයක් නැද්ද. Destiny එකේ free will කියලා දෙයක් නැද්ද අයියේ. කර්මය වෙනස් කරන්නම බැයිද ? අයියට මොකද හිතෙන්නේ.
අයියේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට දානය දෙන විට , සාරිපුත්ත හා මුගලන් මහ රහතන් වහන්සේලාගෙන් පැවතෙන ආර්‍ය මහා සංඝ රත්නයට මේ දානය දෙන්නේ කියලා හිතලා අරමුණු කරලා දුන්නත් පින් ලැබෙන්නේ නැද්ද ? ලොකුවට
ඇදුරැතුමා නේත්‍රා ඇති අයෙකු ඒවා සකසා ගන්නේ කෙසේද.ඉන් පසු අහිමි වු රැකියාව ලබා ගන්නෙ කෙසෙද.
Mark this as seen ?