මහත්තයා මහදේව ආරක්ෂාව දැම්මහම.. එයාලගේ තිබුනු වැරදි පුරුදු වලින් මිදෙනවද... වැරදි පැත්තට යන්න පුලුවන්ද ??? ඇසුරු කරන සමහරක් දුසිරිත් අය ඒ අයගෙන් ඇත් වීමක් වෙනවද... මිනිස්සු පුරුදු උන දේවල් තියනවානේ මත්ද්රව්ය වගේ ඒවාගෙන් මිදෙනවාද.. ගොඩාක් තරුන අයගෙ නරක ඇබ්බැහිවීම් නවතිනවද..
ඔයාගේ ගුරා කවුද, කෙලින් උත්තරයක්✌️👍
ඔයා ලියලා තියාගන්න ඉස්සරහට, පස්සේ කියන්න kiiwa කිසි දෙයක් ඔයා කියලා නෑ ✌️මම නිලංග
ඔබතුමා මෙම මහා දේව ආරක්ෂාව දමන අවස්ථාවේ කුමන හෝ පුද්ගලයකුට මෙම ආරක්ෂාව දැමීම ප්රතික්ෂේප වීමක් දෙවියන් විසින් සිදු කර ඇත්ද? අකමැති බවක් ? එසේම සමහර පුද්ගලයන්ට පමණක් කතරගම දෙවියන්ගෙන් හෝ වෙනත් දෙවි කෙනෙක්ගෙන් ආරක්ෂාව ලැබීම සිදුවී අනිත් අය සදහා මහා භද්ර කාලි මෑණියන්ගෙන් ආරක්ෂාව ලැබෙන්නේ කුමන හේතුන් නිසාද?
Mark this as seen ?