Avatar
@disansa-v53 October - 17 - 2026

අයියේ පියවි ඇස් දෙකෙන් නිල් හා දම් වර්ණය මිශ්‍ර තරුවක හැඩය හා ප්‍රමාණය සහිත ආලෝකයක් මිනි තප්පර ගානක් ඇතුලත එක වෙලාවකට පෙනී නැති වෙනවා. දවසේ නොයෙක් විට වෙනවා. හැබැයි තප්පරෙටත් වඩා අඩු කාලයදී ඇති වි නැති වි යනවා... ඒ වගේම සමහර වෙලාවට වතුර බොල වගේ බොල ගොඩක් එහාට මෙහෙට යනවා පේනවා.. හැබැයි ඒ දෙකම පියවි ඇස් දෙකට පේනවා... භාවනා කරන්න පටන් අරන් ටිකක් වෙලා යනකොට නළල මැද vibrate වෙන්න් ඇවිත් අහස පෙන්න ගන්නවා... සුදු වලාකුළු පේනවා... එතකොට ඇස් දෙක විතරක් ගැහෙන්න ගන්නවා... ඒ වලාකුළු පිරුණු අහස ඇතුලට උමගක් වගේම යනව පේනවා... සමහර වෙලාවට මන්දාකිනි ගොඩක් පේනවා... එතකොට ශිව දෙවියන් ගැන අධික භක්තිකයක්‍ ඇති වෙනවා...මේක මොන විදියේ දෙයක් ද අයියේ... මේකත් වරමක්ද?

Avatar
@ThusharaAV October - 11 - 2026

Thank you so much 🙏🏽😊💫. මනුෂ්‍ය ලෝකයේ කරන කර්ම (පින්/පව්) අනිත් තල වලට වඩා ප්‍රභල නිසාද type x, ඉශ්ට දේවතා, angelsla මිනිසුන්ට සම්බන්ධ වෙලා පින් කරගන්නේ?

Avatar
@MGUD_88 October - 10 - 2026

ඔබතුමාට කියන්න පුළුවන්ද අපේ ලංකාවේ රහත් වෙලා කියලා කට්ටියක් ඉන්නවනේ ඇත්තටම ඒගොල්ලෝ බොරුවක්ද කරන්නේ ඇත්තක්ද කරන්න නැත්තං එතන තියෙන්නේ දැනුමක් විතරද

Avatar
@sanju2-A5 July - 20 - 2026

මහත්මය අමනුශ්‍ය දෝෂයක් නොවන කලු ශක්තිය සදහා මහාදේව ආරක්ෂාව දාගත්ත.මාස 8කට කලින්.ඒක දැම්මට පස්සෙ ලෙඩරෝග වලට බෙහෙත් බොනව.ඒත් තාම කිසිම සුවයක්නෑනෙ.මහාදේව ආරක්ෂාව දාගත් අයගෙ ලෙඩරෝග සුවකරගැනීමට බෙහෙත් නැතුව වෙන කලහැකි ක්‍රමවේද නැද්ද ? ලෙඩරෝග එකවර ගොඩක් තියෙන නිසා ඒ ඔක්කොටම බෙහෙත් එකවර කරන්නත් බෑ.බඩේ ගැස්ට්‍රයිටිස් අසනීපයට දැනට බොන්නෙ.කිසිම සුවයක් නැති නිසා එපාවෙලා ඉන්නෙ ජීවිතෙත්.වයස 30යි.තෙරුවන් සරණයි

Avatar
@disansa-v53 July - 19 - 2026

මහා දෙවියන්ගේ නේත්‍රා අපිට ලැබුණු බව පෙන්නුම් කරන ලක්ෂණ මොනාද අයියේ? කුඩාවියේ පටන් ශිව දෙවියන් කෙරෙහි භක්තිකයක්‌ පැවතීම. සිහිනෙන් ශිව දෙවියන් දැකීම හා රත්තරන් පාට නාගයන් සිහිනෙන් දැකීම සහ නිතරම ₹ඕම් නමඃ ශිවාය " මන්ත්‍රය භාවනාව ආකාරයට වැඩිමට නිතරම සිත් දීම සහ නළල මැද නිතරම vibrate වෙන නිසා ඉස් මුදුන රිදෙන නිසාත් කොන්ද දිගේ ශක්තියක් වගේ දෙයක් ගමන් කරනවා වගේ දැනෙන නිසාත් මන් මේ අහන්නේ අයියේ? මහා දෙවියන්ගේ නේත්‍රා ලැබෙන බවට සලකුණු මොනද? ඒ ශක්තිය හරි අකාරව වඩව ගැනීමට නොහැකි වුවෙකු ඒ ශක්තිය අවධි කරන්නේ කෙසේද...?

Avatar
@NihalBandara-z2b July - 19 - 2026

මහත්තයා එතකොට මේ මනුස්ස ලෝකෙට දෙව්වරුන්ට ඉස්සෙල්ලාම වඩින තැනක් තියෙනවාද බ්‍රහ්මයෝ වඩින්න තැනක් වෙනම තියෙනවද අපට ඒක පොඩ්ඩක් කියල දෙන්නකෝ

1 2 3 4 5

ඔබ මේක බැලුවා කියා සටහන් කරගන්නද ?

Mark this as seen ?