කතරගම දෙවියන්ට අපහාස කරපු වීඩියෝව හම්බුනා.ඒ හා මුදුරුවෝ දැන් මොන විදියටද ඉන්නෙ කියන්න පුලුවන්ද?.එහෙම පහළ තලයක උපදින්න උනේ කතරගම දෙවියන්ට අර වගේ කැත අපහාසයක් කරපු නිසාද?ඒකත් එක හේතුවක්ද??
ද්වේශ මූලික අකුසල සිත්වල දිට්ඨධම්මවේදනීය කර්මය විපාකය වගේනෙ කලු ශක්තිය. මෛත්‍රී ය, බුද්ධානුස්සතිය මේකට බලපාන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න මහත්මයා.
Mahadawa. Araksawa. Dapuwahama. Waramata. Mokada. Wanne
මහත්තයගෙ ශක්ති වලින් නිරයේ ඉන්න නිරිසත්තුවත් එහාට මෙහාට හරි කරන්න පුලුවන්ද?මං අහල තියෙනව නිරයට ගියාම දෙවිවරු එක්ක සම්බන්ධය නැති වෙනවා කියලා.(මතක විදියට ලංකාවෙත් තියෙන යම්කිසි ආගමක තිබ්බෙ)..ඒ උනාට ඝන දෙවියන්ට යන්න බැරි තැනක් නෑ.ඕන දිව්‍ය ලෝකෙකට, ඕන අපායකට යන්න පුලුවන් කියලා මහත්තයා වතාවක් මට කිව්වා.පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
ඇත්තටම හොඳ දෑනූවත් කිරිමක් ගොඩක් ස්තුතියි මෙගැන දැනූවත් කරාට මට පොඩි උපදේශක් ඔබතුමා ගේන්න ගන්න පුළුවන් ද ලේනාවගේසතේකූගේනූත් මෙවගේ පිල්ලි හදලා එවන්න පූලූවන්ද ඒ හේම පිල්ලි යක් ඒ වූවොත් කොපමණ කාලයක් එයාලා ට ඉන්න පූලූවන්ද අනේ මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම ලේනේක් හදනවා එයා මම පාරේ යනකොට මගේ ඈගට පෑනලා මාත් එක්ක ගෙදර ආවා දැන් අවූරැදු5වෙනවා එයාට පිට කිසිම කේනේක් පෙන්නන්න බෑ එළවගෙන ගිහින් කනවා මාව නම් දන්නෑ මගේ පවූලේ අයට ගොඩක් කරදර ආවා පූතා නෑතිවූනා අවූරැදූ28මම හැම වෙලාවෙම අසනිප වෙනවා ගොඩක් අය කියනවා ඔය ලේනේක් නේ වෙයි පිල්ලි යක් බලන්න ඔයාට වෙන දේ කියලා අනේ මට මෙක. ගැන දැනගන්නේ කොහොමද කියලා දේන්නකො
අයියෙ අපේ පුණ්‍ය ශක්ති වැඩි කර ගැනීමට සහ අපිට වැඩියෙන් පින් තොග පිටින් රැස් කරගන්න පුළුවන් ඔයා දකින පින්කම් වර්ග කියන්න හරියට කරන ආකාරය එක්ක සහ ඒවා දෙවියන්ට අනුමෝදම් කරන ආකාරය එක්ක
Mark this as seen ?